Citizen.lk
 
 

සියලූම සැප සම්පත් අත් හැර වසර 7 ක් වෛද්‍ය සේවයේ නිරත වූ තාරක වීරසූරිය සුමේධ හිමියන් ලෙසින් සසුනට එක් වෙයි - Photos

සියලූම සැප සම්පත් අත් හැර වසර 7 ක් වෛද්‍ය සේවයේ නිරත වූ තාරක වීරසූරිය සුමේධ හිමියන් ලෙසින් සසුනට එක් වෙයි - Photos  | doctor tharaka Ordained
Mon 21 August 2017 6:23 pm
7,945 views

කරාපිටිය වෛද්‍ය පීඨයෙන් වෛද්‍ය උපාධිය හදාරා, අවුරුදු 7 ක කාලයක් වෛද්‍ය සේවයේ නියුතුව අවසානයේ කළුතර මහ රෝහලේ නිර්වින්දන වෛද්‍ය අංශයේ සේවය කල තාරක වීරසූරිය මහතා සහමොරටුව විශ්වවිද්‍යාලයෙන් ඉංජිනේරු උපාධිය හදාරා පසුව කොළඹ විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පරිපාලනපති පශ්චාත් උපාධිය (MBA) ද හදාරා ඩේවිඩ් පීරිස් මෝටර් සමාගමේ වසර 10 ක කාලයක් සේවය කල, කැනඩාවේ ස්ථිර පදිංචිව සිටී එරන්ද චමීකර සිරිවර්ධන මහතා යන තරුණ මහත්වරුන්

බලය, මිල මුදල් වටා ගොඩනැගෙන ලෝකයක සැප සමපත් අතහැර නිවන අවබෝධ කර ගැනීම පිනිස මොවුන් දෙදෙනා ලොවට පණිවියක් ලබා දෙමින් දොඩන්ගොඩ සුමේධ හිමි සහ හොරණ අනුරුද්ධ හිමි නමින් පැවිදි වතට පැමිණි අවස්ථාවයි මේ.

Latest News

You may also like

Latest Videos

Hot Video

Minister Arjuna Ranathunga Speaks About Oil Issue | තෙල් අර්බුදයේ ඇතුලත කතාව - අර්ජුනගෙන් හෙළිදරව්වක්
Seylan

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News


x