Citizen.lk
 
 

ෆ්ලොරන්ස් සැප්තැම්බර් 1 වන දා පෘතුවියට ආසන්නයෙන් ගමන් කරයි.

ෆ්ලොරන්ස් සැප්තැම්බර් 1 වන දා පෘතුවියට ආසන්නයෙන් ගමන් කරයි. | florance
Mon 21 August 2017 5:24 pm
1,133 views

 


පෘතුවියට ආසන්නයෙන් විශාල ග්‍රාහකයක් සැප්තැම්බර් 1 වන දා ගමන් කරන බවට නාසා ආයතනය අනතුරු අඟවනවා.

ෆ්ලොරන්ස් ලෙස නම්කොට ඇති මෙම ග්‍රාහකය, ගනනය කර ඇති ආකාරයට පෘතුවියේ සිට සැතපුම් මිලියන 4.4 ක් දුරින් ගමන් කරන බවයි නාසා ආයතනය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

මෙහි වටප්‍රමාණය සැතපුම් 2.7 ක් වන අතර, මෙය මෑත ඉතිහාසයේ පෘතුවියට ආසන්නයේ ගමන් ගන්නා විශාලතම ග්‍රාහකය වෙනවා.

Latest News

You may also like

Latest Videos

Hot Video

Sonu Nigam Live In Sri Lanka 2017 | මියුරු ස්වරයෙන් රසික සිත් වසඟ කළ සෝනු නිගම් සජීවී ප්‍රසංගයේ රසමුසු තැන්

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News