Citizen.lk
 

ලොවක් වසඟ කල පෙම් යුවල වූ ටයිටැනික් චිත්‍රපටයේ රෝස් සහ ජැක් කලකට පස්සේ හමු වූ හැටි - Photos

ලොවක් වසඟ කල පෙම් යුවල වූ ටයිටැනික් චිත්‍රපටයේ රෝස් සහ ජැක්  කලකට පස්සේ හමු වූ හැටි  - Photos  | Kate Winslet and Leonardo DiCaprio Had a BFF Vacation in Saint-
Mon 21 August 2017 12:05 pm
28,042 views

ලෝක ප්‍රසිද්ධ ටයිටැනික් චිත්‍ර පටයේ ප්‍රධාන චරිත දෙක වූ ජැක් සහ රොස් ( ලියනාඩෝ ඩි කැප්‍රියෝ සහ කේට් වින්ස්ලට්න් ) මෑතකදී විවේක කාලය ගත කිරීම සඳහා එක් වී සිටි අයුරු ඇතුළත් ඡායරූප කිහිපයක් අන්තර්ජාලය පුරා පැතිරුනා මොවුන් දෙදෙනා මෙසේ හමු වී ඇත්තේ ලියනාඩෝ ඩි කැප්‍රියෝගේ ප්‍රංශයේ සුඛෝපභෝගී වත්තේදී බව වාර්තා වේ.

තවමත් මුළු ලෝකය ආදරය කරන පෙම් යුවල නැවතත් එක් වී සිටින නිසා මෙම හමුව පිළිබඳව රසිකයන්ගේ දැඩි අවධානය ලක්වීමට හේතුවයි එසේම එම ඡාය රූප කිහිපයක් කේට් වින්ස්ලට්න් සිය ඉන්ස්ටග්‍රෑම් (instagrame) පිටුවට ද එක් කර තිබේ...

 

Latest News

You may also like

Latest Videos

Hot Video

P.M. Ranil Wickramasinghe Speaks About Bond Scam | බැදුම්කරය ගැන අගමැතිගෙත් අලුත් කතාවක්

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News