Citizen.lk
 
 

නැගෙනහිරි විශ්වවිද්‍යාලය දින නියමයකින් තොරව වැසේ

නැගෙනහිරි විශ්වවිද්‍යාලය දින නියමයකින් තොරව වැසේ | chenkaladi
Thu 17 August 2017 12:33 pm
553 views

 

නැගෙනහිරි විශ්වවිද්‍යාලය දින නියමයකින් තොරව අද සිට වසා තබන බවට නියෝජ්‍ය උප කුලපති දොස්තර කේ.කරුනාකරන් ප්‍රකාශ කළා.

පසුගිය සති කීපයක් තිස්සේ සිසුන් විසින් සිදුකරන ලද පන්ති වර්ජනය හා සත්‍යග්‍රහ උද්ඝෝෂනය හේතුවෙන් මෙලෙස විශ්වවිද්‍යාලය වසා දැමීමට තිරණය කළ බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

Latest News

You may also like

Latest Videos

Hot Video

Sonu Nigam Live In Sri Lanka 2017 | මියුරු ස්වරයෙන් රසික සිත් වසඟ කළ සෝනු නිගම් සජීවී ප්‍රසංගයේ රසමුසු තැන්

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News