Citizen.lk
 
 

ඇමෙරිකාවේ යුද හමුදාවට අයත් හෙලිකොප්ටරයක් පුහුණුවක් අතුරතුර අතුරුදන් වෙි

ඇමෙරිකාවේ යුද හමුදාවට අයත් හෙලිකොප්ටරයක් පුහුණුවක් අතුරතුර අතුරුදන් වෙි | helicopter
Thu 17 August 2017 11:57 am
743 views

 

ඇමෙරිකාවේ යුද හමුදාවට අයත් හෙලිකොප්ටරයක් අතුරුදන් වී තිබෙනවා. හෙලිකොප්ටර් යානය හවායි දූපත් ආශ්‍රිත ප්‍රදේශයේ දී අතුරුදන්ව ඇති බවටයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

යානය අතුරුදන් වන අවස්ථාවේදී එහි සිටි පුද්ගලයන් 05දෙනෙකු ගමන්කර තිබෙනවා.

රාත්‍රී කාලයේ යුද පුහුණුවක් අතුරතුර මෙම අතුරුදන් වීම සිදුව ඇති අතර මෙය ඇමෙරිකාවේ 25වන හමුදා සේනාංකයට අයත් වනවා.

කෙසේ වෙතත් අතුරුදන් වූ යානය සෙවීමේ මෙහෙයුම් සදහා ගුවන් යානයක්, හෙලිකොප්ටර් දෙකක් සහ බෝට්ටු කිහිපයක් යොදවා ඇති බවටයි විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ.

Latest News

You may also like

Latest Videos

Hot Video

Sonu Nigam Live In Sri Lanka 2017 | මියුරු ස්වරයෙන් රසික සිත් වසඟ කළ සෝනු නිගම් සජීවී ප්‍රසංගයේ රසමුසු තැන්

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News