Citizen.lk
 

ටෙස්ට් තරගය ඉවර වෙලා කෝලී පෙම්වතිය අනුෂ්කාව පින්වල අලි බලන්න එක්ක ගිහින් -Photos

ටෙස්ට් තරගය ඉවර වෙලා කෝලී  පෙම්වතිය  අනුෂ්කාව පින්වල අලි බලන්න එක්ක ගිහින්  -Photos  | Virat Kohli and anushka sharma lanka tour
Thu 17 August 2017 11:24 am
8,093 views

ශ්‍රි ලාංකීක ක්‍රිකට් ක්‍රිඩා ළොලීන් නොසිතූ ලෙස ඉන්දීය කණ්ඩායම සමඟ පැවති ටෙස්ට් තරග 3-0 ලෙස ශ්‍රි ලංකා කණ්ඩායම පරාජයට ලක්විය. ලැබු ජය ග්‍රහණයත් සමග ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයනට් දින දෙකක විවේක කාලයක් ගත කරමින් සිටින අතර කණ්ඩායම් නායක විරාත් කෝලී ලැබුන විවේක කාලය සිය පෙම්වතිය සමග ගත කරන අයුරු විරාත් කෝලීගේ පෙම්වතිය වන සුපිරි බොළිවුඩ් නිළි අනුෂ්කා ෂර්මා සිය ෆේස් බුක් ගිණුම සටහන් කර තිබුණා.

ලංකාවේ අසිරිය නරඹින් මහනුවර නගරයේ රැදී සිටින කෝලී අනුශ්කා පෙම් යුවල ලංකාවේ පිරිසක් සමග ගත් සමූහ ඡායරූපයක්ද එක් කර තිබු අයුරු දැකගන්නට ලැබුනා

Latest News

You may also like

Latest Videos

Hot Video

Polgahawela Train Accident | පොල්ගහවෙලදී සිදුවූ අනපේක්ෂිත දුම්රිය අනතුර

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News