Citizen.lk
 
 

YouTube පෙරළියක් කළ Gangnam Style, See You Again ගීත පරදා මාස 7න් ලොවම වසඟ කරගත් Fonsi ගේ Despacito සරාගී උන්මාදය

YouTube පෙරළියක් කළ Gangnam Style, See You Again ගීත පරදා මාස 7න් ලොවම වසඟ කරගත් Fonsi ගේ Despacito සරාගී උන්මාදය | new you tube rocord
Tue 15 August 2017 12:31 pm
3,807 views

You Tube කියන්නේ ලෝකේ සෑම රටකම මිනිසුන් බහුලව භාවිතා කරන දෙයක්. අන්තර්ජාලය භාවිතා කරන බාල මහළු ඕනෑම පුද්ගලයෙක් යූ ටියුබ් කියන දේ පිළිබඳව දැනුවත් කාලෙන් කාලේට යූ ටියුබ් හරහා විවධ වූ නිර්මාණ කරළියට එනවා ඒ නිර්මාණ හරහා එළියට ආව සැගවුන දක්ෂයින් රැසක් අද ජනප්‍රිය චරිත, ජනප්‍රිය තරු ඒ වගේම මෙම නිර්මාණ ඉදිරිපත් කරන සෑබෑ අයිතිකරුවන්ට යූ ටියුබ් මගින් හොද අදායමක් ඉපැයීමටද පුළුවන්

යු ටියුබ් හි බහුලව නැරඹීමට ලක් වන්නේ මියුසික් වීඩියෝ ලෝකයේ විවිධ රට වල විවිධ භෂා වලින් නිර්මාණය වන ගීත සීඝ්‍රයෙන් ජනප්‍රියත්වයට ලක් වුනා. එසේ ජනප්‍රිය වුණ ගීතයක් තමයි PSY නම් කොරියන් ගායකයගේ ගන්ගම් ස්ටයිල් (Gangnam Style) කියන ගීතය. එය යු ටියුබ් හි වැඩිම නැරඹීමකට හිමිකම් කියමින් වාර්තා අතරට එක් වුයේ 2012 වරෂයේ බිලියන 1 ලෙස වාර්තා වුනා. අද වන විට එම ගීතය බිලියන 2.9 ක් නරඹා තිබෙනවා.

ගන්ගම් ස්ටයිල් (Gangnam Style) ගීතයේ වාර්තාව වසර දෙකකට පසු බිඳ දැමීමට ලෝකයේ ජනප්‍රිය චිත්‍රපටක් වන Fast & Furious හි See You Again ගීතය සමත් වුනා ඒ බිලියන 03 ක් ලෙසයි. එම සියළු ව වාර්තා බිද දැමීට මෑතකදී ජනප්‍රිය වූ Despacito ගීතය සමත් වුණා මාස 07 ක කාලයක් තුලදී මෙම වාර්තාවට Despacito ගීතය හිමිකම් කීම තවත් එක් විශේෂත්වයක්.

Luis ලූයිස් ෆොන්සි ( Luis Fonsi) සහ ඩැඩි යන්කී ගේ Despacito ගීතය විනෝදාක්මක හා සාරාගී ලෙස සිදු කල නර්තමය හැගිම් උපදවන ගීතයක් කිවහොත් නිවැරදියි Despacito ගීතය මේ වන විට බිලියන 3.2 ක් නරඹා යු ටියුබ් හි වැඩිම නැරඹීම් සිදු කල වීඩියෝව ලෙස වාර්තා අතරට එක් වී තිබෙනවා. කාගෙත් සිත් ගත්ත වැඩිම නැරඹීමක් සිදු කල Despacito ගීතයයි මේ..

Latest News

You may also like

Latest Videos

Hot Video

Sonu Nigam Live In Sri Lanka 2017 | මියුරු ස්වරයෙන් රසික සිත් වසඟ කළ සෝනු නිගම් සජීවී ප්‍රසංගයේ රසමුසු තැන්

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News