Citizen.lk
 
 

ඇඟිලි රිදෙනකම් ටයිප් කරා ඇති දැන් - සිංහලෙන් අසා ලිවීමට දැන් ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයට පුළුවන්

ඇඟිලි රිදෙනකම් ටයිප් කරා ඇති දැන් - සිංහලෙන් අසා ලිවීමට දැන් ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයට පුළුවන් | Gbord
Tue 15 August 2017 12:14 pm
28,212 views

 

සිංහල භාෂාව සඳහා වොයිස් ටයිපින් සේවාව ගූග්ල් සමාගම විසින් ඊයේ(14) හඳුන්වා දුන්නා. මෙම සේවාව අලුතෙන් ලෝකය පුරා භාෂා තිහකට ලබා දී ඇති බවටයි වාර්තා වෙන්නේ.

මෙය නොමිලේ ලබාදෙන සේවාවක් වන අතර, එය ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් දුරකථනය සඳහා පහසුවෙන් භාගත කිරීමට හැකියාව පවතිනවා.
Gboard ලෙස හැඳින්වෙන මෙම යතුරු පුවරුව වඩා පහසුවෙන් ක්‍රියා කල හැකි බවයි ගූගල් සමාගම පෙන්වා දෙන්නේ.

මෙහිදී දසවැනි සියවසේ පමණ භාවිත වූ ඓතිහාසික ජෝජියානු භාෂාව මෙයට ඔවුන් ඇතුළත් කර ඇත්තේ එම භාෂාවට ගෞරවයක් ලෙසිනුයි. එසේම අප්‍රිකාවේ විශාලතම භාෂාවන් දෙකක් වන ස්වාහිලී සහ ඇමරික් භාෂා සේම බොහෝ ඉන්දියානු භාෂාවලටද එම සේවාව ක්‍රියාත්මකයි.

අලුතින් එක්වන භාෂා තිහ පහත දැක්වේ

 

Amharic (Ethiopia)
Armenian (Armenia).
Azerbaijani (Azerbaijani)
Bengali (Bangladesh, India)
English (Ghana, Kenya, Nigeria, Tanzania)
Georgian (Georgia)
Gujarati (India)
Javanese (Indonesia)
Kannada (India)
Khmer (Cambodian)
Lao (Laos)
Latvian (Latvia)
Malayalam (India)
Marathi (India)
Nepali (Nepal)
Sinhala (Sri Lanka)
Sundanese (Indonesia)
Swahili (Tanzania, Kenya)
Tamil (India, Singapore, Sri Lanka, Malaysia)
Urdu (Pakistan, India)
Telugu (India)
Urdu (Pakistan, India)

මේ පිළිබඳව කල වීඩියොවක් පහත දැක්වේ

Latest News

You may also like

Latest Videos

Hot Video

Sonu Nigam Live In Sri Lanka 2017 | මියුරු ස්වරයෙන් රසික සිත් වසඟ කළ සෝනු නිගම් සජීවී ප්‍රසංගයේ රසමුසු තැන්

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News