Citizen.lk
 
 

වසර 29 ට පෙර මිතුරාගේ විවාහ උත්සවයේ ගත් ඡායාරූපය මිතුරාගේ පුතාගේ විවාහ උත්සවයෙදී දැක රන්ජන් රාමනායක පුදුමයට පත් වූ හැටි - Photos

වසර 29 ට පෙර මිතුරාගේ විවාහ උත්සවයේ ගත් ඡායාරූපය මිතුරාගේ පුතාගේ  විවාහ උත්සවයෙදී  දැක රන්ජන් රාමනායක  පුදුමයට පත් වූ හැටි  - Photos | ranjan ramanayake old wedding photo
Mon 14 August 2017 4:34 pm
36,063 views

රන්ජන් රාමනායක කියන්නේ ශ්‍රි ලංකාවේ සිටිනි දක්ෂ ප්‍රවීන කලා කරුවෙක්. ඒ වගේම ලංකාවේ ප්‍රබල දේශපාලන චරිතයක් සමාජ සවිබලගැන්වීම්, සුභසාධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ධුරය දරමින් එතුමන් ක්‍රියාකාරී දේශපාලනයක නිරත වෙනවා. රන්ජන් රාමනායක කියන්නේ රටේ බොහෝ අවස්ථාවල එක් එක් මාතෘකා හරහා කරලියට එන පුද්ගලයෙක්. දේශපාලන ජීවිතය නිසා එතුමන් විටෙක ජනතාව ඉදිරියේ උදහසටත් පැසසුමටත් ලක්වෙනවා. රන්ජන් රාමනයක මහතාට පසු ගිය දිනක අපූරු සිදුවීමක් වෙලා තියෙනවා ඒ ඔහුගේ හොදම මිතුරෙකුගේ පුතනුවන්ගේ විවාහ උත්සවයකදී.

අවුරුදු විසිනමයකට පෙර ඔහුගේ මිතුරා විවාහ වූ දවසේදී ලබා ගත් ඡායරූපය මිතුරා විසින් පෙන්වා තිබෙනවා එම ඡායරූපය දැක රන්ජන් රාමනායක පුදුමයට පත් වී තිබෙනා ඒ පිළිබඳව එතුමන්ගේ ෆේස් බුක් පිටුව තුළ මේ අයුරුන් සඳහන් කර තිබුනා

"මාගේ පාසැලේ මිතුරා විවාහ වුනේ 1988.ජනවාරි 16 දින මීට අවුරුදු විසිනමයක ට පෙර ..අද ඔහුගේ පුතුගේ විවාහයට ගියා ..එහිදී ඔහු එදා ඔහුගේ විවාහයට මා පැමිණි ඡායාරූපයක් පෙන්නුවා"

Latest News

You may also like

Latest Videos

Hot Video

Sonu Nigam Live In Sri Lanka 2017 | මියුරු ස්වරයෙන් රසික සිත් වසඟ කළ සෝනු නිගම් සජීවී ප්‍රසංගයේ රසමුසු තැන්

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News