Citizen.lk
 
 
OPPO

දකුණු අධිවේගයේ වාහන 5ක් එකිනෙක ගැටෙයි

දකුණු අධිවේගයේ වාහන 5ක් එකිනෙක ගැටෙයි | 5 Vehicles Accident In Southern Highway
Sun 13 August 2017 9:11 am
4,402 views

දකුණු අධිවේගී මාර්ගයේ කොට්ටාව පිවිසුම ආසන්නයේ 2.6 කණුව ආසන්නයේ දී වාහන පහක් එකිනෙක ගැටීමෙන් දෙදෙනකු තුවාල ලබා තිබෙන බවට වාර්තා වෙනවා.

මෝටර් රථයක්, වෑන් රථයක්, බස් රථයක් හා කැබ් රථ දෙකක් මෙසේ අනතුරට පත්ව ඇති අතර මේ හේතුවෙන් ගාල්ල දෙසට යන මංතීරුවේ තරමක වාහන තදබදයක් ඇතිව තිබෙනවා.

තුවාලකරුවන් රෝහල් ගත කර ඇති බවත් අනතුරෙන් ජීවිත හානි කිසිවක් මේ වන තෙක් වාර්තා වී නැතිබවත් වැඩිදුරටත් දැනගන්නට ලැබෙනවා

Latest News

You may also like

Latest Videos

Hot Video

Ravi Karunanayake Parliament Speech Before Resign | රවී කරුණානායක ඉල්ලා අස්වෙමින් පාර්ලිමේන්තුවේදී කළ කථාව

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News