Citizen.lk
 
 
OPPO

පාරම වහලා STF එකෙන්,වෙඩි පිට වෙඩි, මීගමුවේ මහපාර මැද කොල්ලකරුවන් ඇල්ලූ STF මෙහෙයුම අහම්බෙන් කැමරාවේ සටහන් වූ අයුරු - වීඩියෝ

පාරම වහලා STF එකෙන්,වෙඩි පිට වෙඩි, මීගමුවේ මහපාර මැද කොල්ලකරුවන් ඇල්ලූ STF මෙහෙයුම අහම්බෙන් කැමරාවේ සටහන් වූ අයුරු - වීඩියෝ | STF Arrest Robbers In Negombo Road
Sun 13 August 2017 8:32 am
21,976 views

ඊයේ (12) මීගමුව කුරනදී සැකකටයුතු පිරිසක් ගමන් ගත් වෑන් රථ දෙකක් පරීක්ෂා කිරීමට ගිය පොලිස් විශේෂ කාර්ය බලකායට එම වෑන් රථයේ ගමන් ගත් පිරිස වෙඩි ප්‍රහාර එල්ල කර තිබුණා.

පසුව පොලිස් විශේෂ කාර්ය එල්ල කළ ප්‍රති ප්‍රහාරවලින් සැකකරුවන් දෙදෙනකු තුවාල ලබා ඇති අතර දෙදෙනකු පොලිස් අත්අඩංගුවට පත් ව තිබෙනවා.

ඔවුන් සන්තකයේ තිබූ ටී. 56 ගිනි අවි දෙකක් හා පිස්තෝලයක් ද වෑන් රථ දෙක ද පොලිස් බාරයට පත්ව ඇති අතර කොල්ලකරුවන් පිරිසක් එම මාර්ගයේ ගමන් ගන්නා බවට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇති බවයි දැනගන්නට ලැබෙන්නේ.

මේ වනවිට සිද්ධිය වූ ස්ථානයේ සිටි අයෙකුගේ කැමරාවේ මෙම වෙඩිතැබීම හා අත්අඩංගුවට ගැනීම සටහන්ව තිබෙන අතර එහි වීඩියෝවයි මේ.....

Latest News

You may also like

Latest Videos

Hot Video

Ravi Karunanayake Parliament Speech Before Resign | රවී කරුණානායක ඉල්ලා අස්වෙමින් පාර්ලිමේන්තුවේදී කළ කථාව

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News