Citizen.lk
 
 
OPPO

"කවුද කීවේ මම තරග කරන්නේ නෑ කියලා ඔබට මා ක්‍රීඩා කිරීමට අවශ්‍ය නැතිනම් මට කියන්න" ප්ල්ලේකැලේ මාධ්‍ය සාකච්ඡාවකදී මාධ්‍ය වේදීයෙක්ට කෝලී උත්තර දුන් හැටි

Sat 12 August 2017 9:19 am
11,834 views

ශ්‍රී ලංකාව හා ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත සීමිත පන්දුවාර තරගාවලියේදී ඉන්දිය නායක විරාත් කෝලී විවේක ගැන්වීමට ඉන්දියාව තීරණය කර ඇති බවට කතාවක් පැතිර යයි.

මේ පිළිබඳව ඊයේ (11දා) පල්ලෙකැලේ පිටියේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මාධ්‍යවේදීන් කෝලිගෙන් ප්‍රශ්න කළේය. එයට පිළිතුරු දුන් කෝලි පැවැසුවේ තමන්ට තරගයට ක්‍රීඩා කිරීමේ ගැටලුවක් නොමැති බවයි.

"මගේ සහභාගීත්වය? කවුද කීවේ මම තරග කරන්නේ නෑ කියලා." ඔහු ප්‍රශ්න කළේය. " මම දන්නේ නෑ මේවා කොහොන් ආවද කියලා. ඔබට මා ක්‍රීඩා කිරීමට අවශ්‍ය නැතිනම් මට කියන්න. මට ක්‍රීඩා කරන එකේ ගැටලුවක් නෑ." යැයි කෝලි උත්තර දුන්නේය.

 

Latest News

You may also like

Latest Videos

Hot Video

Chamari Atapattu Batting Skill | එංගලන්තේ ගිහින් වැඩ පෙන්වන අපේ චමරි අතපත්තු

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News