Citizen.lk
 
 

අම්මා පලා විකුණලා එනකල් සුරතල් මල්ලී තුරුලු කරගෙන කන්තලේ බස් නැවතුම්පලේ සිටින කුඩා දරුවාගේ දුක්බර කතාව

අම්මා පලා විකුණලා එනකල් සුරතල් මල්ලී තුරුලු කරගෙන  කන්තලේ බස් නැවතුම්පලේ සිටින කුඩා දරුවාගේ දුක්බර කතාව  | kanthale bus holt pure child sad story
Sat 12 August 2017 8:42 am
20,030 views

කන්තලේ බස් නැවතුම් පොළේදී ඊයේ (10දා) පෙරවරු 11 ට පමණ මගී කාන්තාවන් පිරිසක් නිකටට අත් තබාගනිමින් මහත් හැඟීම්බර බවකින් යුතුව කතා කරමින් සිටි ස්ථානයන්න කට ගිය අපට දකිලැබුණු හද කකියවන දසුනක් පිළිබඳව වාර්තා වුනා

ජීවන බර උරමත තබා ගත් තම මව මල්ලිව තමාට භාරදී පලා විකිණීම සඳහා පොළට ගිය බවත් පියා තීන්ත ගෑම සඳහා දඹුල්ල ප්‍රදේශයට ගොස් ඇති බවත්, අම්මා පලා විකුණලා එනකල් මම මල්ලී බලා ගන්නවා යැයි නිදිකිරා වැටෙන තම සුරතල් මල්ලී තුරුලු කර ගනිමින් නව හැවිරිදි මේ කුඩා දරුවා අප සමඟ පැවැසීය.

බස් නැවතුමේ තම නිවෙස් බලා යෑමට සිටි කාන්තාවන් කීප දෙනකු මේ දරුවන් දෙස බලමින් නෙතට කඳුළු පුරවා ගනිමින් නොයෙකුත් කතා කියනුද අපට අසන්නට ලැබිණි.දිනකට දහස් ගණන් අපේම මුදල් කාදමමින් සුරසැප විඳින මිනිසුන් සිටින රටක ජීවත්වීම සඳහා මෙතරම් කුරිරු වේදනාවන් විඳින මිනිසුන් වෙනුවෙන් වගකිව යුත්තෝ කවුරුන්දැයි අප අපෙන්ම විමසා සිටිය යුතු නොවෙමුද?

Latest News

You may also like

Latest Videos

Hot Video

PM at PCoI | අගමැති බැදුම්කර කොමිසමේ
Seylan

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News