Citizen.lk
 
 

උතුරේ ආවා කල්ලිය මෙහෙයවන්නේ ස්‌විස්‌ටර්ලන්තයේ ඉඳන්ලු

උතුරේ ආවා කල්ලිය මෙහෙයවන්නේ ස්‌විස්‌ටර්ලන්තයේ ඉඳන්ලු | Awa Group Haddle by Swisterland
Sat 12 August 2017 8:31 am
248 views

උතුරේ ආවා කල්ලිය මෙහෙයවන්නේ ස්‌විස්‌ටර්ලන්තයේ ප්‍රිබුග් ප්‍රාන්තයේ සිට බවට තොරතුරු වාර්තා වී ඇත.

ස්‌විස්‌ කොටි ඩයස්‌පෝරාව ඊට සම්බන්ධ බව අනාවරණය වී තිබේ. මෙයට පෙර උතුරේ ත්‍රස්‌ත ප්‍රහාර සිදුකිරීමට සැලසුම් කළ සන්තෝෂම් මාස්‌ටර් නමැත්තාද ප්‍රිබුන් හි පදිංචිකරුවෙකි.

එහෙත් ඔහු ගැන ස්‌විස්‌ බලධාරීන් විමර්ශනයක්‌ කර නැත.

ස්‌විස්‌ටර්ලන්තයේ කොටි ඩයස්‌පෝරාව විසින් ස්‌විස්‌ ඊළාම් කවුන්සිලය නමැති සංවිධානය මෙහෙයවන අතර ඔවුන් සතුව බැංකු ගිණුම් රැසක්‌ ඇති බව අනාවරණය වී තිබේ. ස්‌විස්‌ටර්ලන්තයේ නව කොටි නායකයා ලෙස රගුපති කටයුතු කරන අතර ඔහු කොටි ඩයස්‌පෝරාවට සම්බන්ධ බවද හෙළිවී ඇත.

කීර්ති වර්ණකුලසූරිය

 

Latest News

You may also like

Latest Videos

Hot Video

Namal Rajapaksa Arrested Over Hambantota Protest | නාමල් රාජපක්ෂ අත්අඩංගුවට
Add

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News


x