Citizen.lk
 
 

අගමැති රනිල්, මෛත්‍රී සමඟින් උපන්දිනයට නුවරඑළියේ යයි

අගමැති රනිල්, මෛත්‍රී සමඟින් උපන්දිනයට නුවරඑළියේ යයි | Maithree Wickramasinghe Birth Day
Fri 11 August 2017 4:48 pm
2,654 views

අගමැති රනිල් වික්‍රමසිංහගේ ආර්යාව වූ මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේ උපන්දිනය අදට (11) යෙදී තිබෙනවා. 1994 වසරේදී රනිල් වික්‍රමසිංහ මහතා සමඟින් යුගදිවියට පිවිසෙන ඇය කැළණිය විශ්ව විද්‍යාලයේ උසස් තනතුරක්ද හොඹවනු ලැබුවා.

උපන්දිනය නිමිත්තෙන් රනිල් වික්‍රමසිංහ මහතා සමඟින් ආර්යාව මේ වන විට දින 3ක නිවාඩුවක් සඳහා නුවරඑළියට ගොස් තිබෙනවා.

Latest News

You may also like

Latest Videos

Hot Video

Namal Rajapaksa Arrested Over Hambantota Protest | නාමල් රාජපක්ෂ අත්අඩංගුවට
Add

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News


x