Citizen.lk
Citizen News Line
 

ශ්‍රී ලංකා ක්‍රිකට් වේගපන්දු පුහුණුකරු තනතුර රුමේෂ්ට

ශ්‍රී ලංකා ක්‍රිකට් වේගපන්දු පුහුණුකරු තනතුර රුමේෂ්ට | SLC confirms appointment of Rumesh Ratnayake as lead fast bowling coach
Tue 08 August 2017 1:16 pm
1,904 views

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු ලෙසින් රුමේෂ් රත්නායක පත්කර තිබෙනවා. මේ වන විට වේගපන්දු පුහුණුකරුවෙකු ලෙසින් කටයුතු කරන චමින්ද වාස් ද ඔහුගේ යටතේ ඉදිරියේදී කටයුතු කරන බවයි දැනගන්නට ලැබෙන්නේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ හිටපු වේගපන්දු පුහුණුකරු චම්පක රාමනායක බංග්ලාදේශ් පිල සමඟින් එක්වීම හේතුවෙන් ඔහුගේ ස්ථානයටයි රුමේෂ් පත්කර ඇත්තේ.

Latest News

You may also like

Latest Videos

Hot Video

Bangladesh vs Sri Lanka Highlights 2nd T20 2018 | සිංහයින්ගේ සුපුරුදු දඩයමෙන් බංගලියන් පරාජය කර තරඟාවලිය ජයගත් හැටි

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News