Citizen.lk
 
Citizen News Line
 

ක්‍රිකට් පිත්තෙන් වාර්තා තැබූ චමරි අතපත්තු එංගලන්තයෙන් සල්ලිවලට ගයි

ක්‍රිකට් පිත්තෙන් වාර්තා තැබූ චමරි අතපත්තු එංගලන්තයෙන් සල්ලිවලට ගයි | Chamari Atapattu Play To England t20 League
Fri 28 July 2017 8:09 am
14,204 views

කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේදී අගනා දස්කම් දැක්වූ ශ‍්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් කණ්ඩායමේ හිටපු නායිකා චමරි අතපත්තුට එංගලන්ත පළමු පෙළ විස්සයි විස්ස කාන්තා ක‍්‍රිකට් තරගාවලියකට එක්වීමේ අවස්ථාව උදා වී තිබෙන බවට වාර්තා වෙනවා.

ඇයට එම අවස්ථාව උදාවන්නට වැඩවශයෙන් බලපා ඇත්තේ පසුගියදා ඕස්ට්‍රේලියාවට එරෙහිව නොදැවී ලකුණු 178ක් රැස් කරමින් පිත්තෙන් දස්කම් දැක්වීමයි. එම ලකුණු සංඛ්‍යාව වාර්තා වූයේ ක්‍රීඩිකාවක් එක්දින තරගයක රැස් කළ තුන්වන වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසටයි.

ඒ අනුව චමරි අතපත්තු යෝකෂයර් කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතව ඇති අතර ශ‍්‍රී ලංකා ක‍්‍රීඩිකාවකට එවැනි අවස්ථාවක් හිමි වූ පළමු අවස්ථාව මෙය ලෙසටයි සැලකෙන්නේ.

Latest News

You may also like

Latest Videos

Hot Video

Sonu Nigam Live In Sri Lanka 2017 | මියුරු ස්වරයෙන් රසික සිත් වසඟ කළ සෝනු නිගම් සජීවී ප්‍රසංගයේ රසමුසු තැන්

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News