Citizen.lk
Citizen News Line
 

පළාත් පාලන ආයතනවලට නගරාධිපතිවරුන් හා සභාපතිවරුන් එළඹෙන වසරේ ජනවාරි, පෙබරවාරි මාස වල දී

පළාත් පාලන ආයතනවලට නගරාධිපතිවරුන් හා සභාපතිවරුන් එළඹෙන වසරේ ජනවාරි, පෙබරවාරි මාස වල දී | janapathi palath palana
Mon 17 July 2017 5:37 pm
299 views


පළාත් පාලන ආයතනවලට නගරාධිපතිවරුන් හා සභාපතිවරුන් එළඹෙන වසරේ ජනවාරි, පෙබරවාරි මාස වනවිටදී පත්කළ හැකි බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා.
ශ්‍රී ලංකා පදනම් ආයතනයේ අද පැවති පළාත් සභා සහ පළාත් පාලන ආයතන කොමසාරිස්වරුන් හා ලේකම්වරුන්ගේ හමුවකදී ඔහු මේ බව කියා සිටියා.

සියලුම පළාත් පාලන ආයතනවල කොමසාරිස්වරුන්ගෙන් හා ලේකම්වරුන්ගෙන් ජනාධිපතිවරයා ඉල්ලා සිටියේ මෙතෙක් කරගෙන ආ කටයුතු ඉදිරි මාස හය තුළදී පවත්වාගෙන යන ලෙසයි.

පළාත් පාලන ආයතනවල ලේකම්වරුන්ගේ සේවාව සම්බන්ධව ඉදිරි මාස කිහිපයේදී ස්ථිර වැඩපිළිවෙළක් සකස් කරන බවද එහිදී සිරිසේන මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

Latest News

You may also like

Latest Videos

Hot Video

Bangladesh vs Sri Lanka Highlights 2nd T20 2018 | සිංහයින්ගේ සුපුරුදු දඩයමෙන් බංගලියන් පරාජය කර තරඟාවලිය ජයගත් හැටි

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News