Citizen.lk
 

සුනඛයින් මරා දැමීම සම්බන්ධයෙන් පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තෆා කතා කරයි. - video

 සුනඛයින් මරා දැමීම සම්බන්ධයෙන් පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තෆා කතා කරයි. - video  | fizer Dog Killing Case
Mon 17 July 2017 4:49 pm
621 views


සුනඛයින් මරා දැමීම රජයේ ප්‍රතිපත්තියක් නොවේ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තෆා පවසනවා.


"අයාලේ යන සත්ත්වයින් සම්බන්ධව යම් යම් ප්‍රශ්න තිබෙනවා. ඒ පිළිබඳ තීරණයක් ගත යුතුයි. නමුත් සුනඛයින් මරා දැමීම කිසිසේත්ම සුදසු නොවේ. සුනඛයින් මරා දැමීමට ඉඩ නොදිය යුතුයි. චෝදනා කරන උදවියට නෛතික ප්‍රතිපත්තියක් තියෙනවා.

සතුන්ට අවිහිංසාවක් කරානම්, නීති විරෝධි ලෙස සතුන් මැරුවානම් ඒ සම්බන්ධව පැමිණිල්ලක් දාලා විමර්ෂණයක් කිරීමට කටයුතු කරන්න පුළුවන්. ඒ සම්බන්ධව අපිටත් දැනුම් දෙන්න. අපිත් සොයා බලන්නම්."

Latest News

You may also like

Latest Videos

Hot Video

Schoolgirl, allegedly afflicted with stigmatized disease, offered national school | බොරු HIV බියක් නිසා පාසැල අහිමි වූ දැරියට ජාතික පාසලක් හිමිවෙයි

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News