Citizen.lk
 
 

අද තමයි ජයග්‍රාහී මාවත පටන්ගන්න දවස, හිටපු පුහුණුකරුගේ නම තිබ්බට සපෝර්ට් එක නෑ, මහේල කියන්නේ හොඳ පුහුණුකරුවෙක් - සුමතිපාල දැන් කියන කතාව - වීඩියෝ

අද තමයි ජයග්‍රාහී මාවත පටන්ගන්න දවස, හිටපු පුහුණුකරුගේ නම තිබ්බට සපෝර්ට් එක නෑ, මහේල කියන්නේ හොඳ පුහුණුකරුවෙක් - සුමතිපාල දැන් කියන කතාව - වීඩියෝ | Thilanga Sumathipala Speaks About Sri Lankan Cricket
Fri 14 July 2017 11:55 am
29,217 views

පසුගියදා ක්‍රිකට් ක්ෂේත්‍රයේ කතාබහට ලක්වූ චාලි ඔස්ටින් පිළිබඳව මෙන්ම ඉදිරියේදී හිස්ව ඇති පුහුණුකරු තනතුරට පත්වන්නට සිටින්නේ කවුද යන්න පිළිබඳව ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා ඉඟි කිහිපයක් පළකර තිබුණා.

ඔහු එහිදී චන්දික හතුරුසිංහ පිළිබඳව පැවසා තිබුණු අතර 2019 වසරෙන් පසුව ඔහුව ශ්‍රී ලංකා පිලට එක්කර ගැනීමේ හැකියාව සම්බන්ධයෙන්ද එහිදී කතාබහට ලක්වුණා.

මේ ඒ අවස්ථාවේ වීඩියෝවයි.....

Latest News

You may also like

Latest Videos

Hot Video

Sonu Nigam Live In Sri Lanka 2017 | මියුරු ස්වරයෙන් රසික සිත් වසඟ කළ සෝනු නිගම් සජීවී ප්‍රසංගයේ රසමුසු තැන්

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News