Citizen.lk
 

සරේ පිලේ වැඩ පෙන්වන සංගා ඇපල් ෆෝන් එකක් කුඩු වෙන්න ගහපු විශ්මිත 6 පහර - වීඩියෝ

සරේ පිලේ වැඩ පෙන්වන සංගා ඇපල් ෆෝන් එකක් කුඩු වෙන්න ගහපු විශ්මිත 6 පහර - වීඩියෝ | Sangakkara drop proves costly for Lord's patron
Fri 14 July 2017 10:36 am
38,114 views

එංගලන්තයේ ප්‍රාන්ත ක්‍රිකට් තරඟ සඳහා සහභාගී වී සිටින ශ්‍රී ලංකා පිලේ කුමාර් සංගක්කාර විසින් මේ වන විට සුපිරි දක්ෂතා දක්වමින් ක්‍රීඩා කරනවා.

ඔහු විසින් පසුගිය කාලය පුරාම සරේ පිල වෙනුවෙන් ශතක කිහිපයක්ම රැස්කළ අතර මේ තරඟ අතර පසුගියදා ඔහු එල්ලකළ 6 පහරකින් තරඟය නැරඹීමට පැමිණි ප්‍රේක්ෂකයෙකුගේ ජංගම දුරකථනයද බිඳී ගියා.

එම අවස්ථාව කැමරාවේ සටහන් වී තිබුනේ මේ අයුරින්....

Latest News

You may also like

Latest Videos

Hot Video

Schoolgirl, allegedly afflicted with stigmatized disease, offered national school | බොරු HIV බියක් නිසා පාසැල අහිමි වූ දැරියට ජාතික පාසලක් හිමිවෙයි

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News