Citizen.lk
 

අපි ජූලි මාසෙ විවාහ ගිවිසගන්නවා, එයත් මං වගේම පිස්සු චරිතයක් - පොඩ්ඩගේ හිත ගත්ත පොඩ්ඩි - Exclusive Video

අපි ජූලි මාසෙ විවාහ ගිවිසගන්නවා, එයත් මං වගේම පිස්සු චරිතයක් - පොඩ්ඩගේ හිත ගත්ත පොඩ්ඩි - Exclusive Video | Citizen.lk - Citizen Of The Week With Podda
Tue 06 June 2017 4:46 pm
73,997 views

අන්තර්ජාලයේ ජනප්‍රිය චරිත ගැන ඔබට කියන Online Citizen විශේෂාංගයෙන් මෙවර අපි ඔබට අරන් ආවේ පොඩ්ඩා. ඕස්ට්‍රේලියාවේ ඉඳගෙන පොඩි කාලේ ඉඳන් නළුවෙක් වෙන්න තිබ්බ ඇම්මට වීඩියෝ කරලා ෆේස්බුක්, Youtube දාලා කාගෙත් ආදර දිනාගත්ත කෙනෙක් තමයි පොඩ්ඩා කියන්නේ.

මේ වෙද්දි පොඩ්ඩා ලස්සන ගෑණු ළමයෙකුත් යාළු කරන් ඉන්නවා කියලා අපිට දැනගන්න ලැබුණා. එයා ගැන වගේම ඉස්සරහට විවාහ වෙන දවස ගැනත් මේ කතාවෙදි පොඩ්ඩා අපිට කීවා.

මේ ඔය හැමදේම ගැන අපි ඔහුත් එක්ක කරපු පුංචි සංවාදයක්....

 
 

Latest News

You may also like

Latest Videos

( 8 views)

Hot Video

  FIFA World Cup 2018 highlights  | 2018 පාපන්දු ලෝක කුසලානයේ සුවිශේෂී අවස්ථා - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News