Citizen.lk
 

ෆේස්බුක් එකේ ෆොටෝවල ඉන්න දුව මගේ කෙනෙක් නෙවෙයි - ගීතා කුමාරසිංහ - Citizen Of The Week - Exclusive Video

ෆේස්බුක් එකේ ෆොටෝවල ඉන්න දුව මගේ කෙනෙක් නෙවෙයි - ගීතා කුමාරසිංහ - Citizen Of The Week - Exclusive Video | Citizen.lk - Citizen Of The Week With Geetha Kumarasinghe
Fri 19 May 2017 4:55 pm
6,226 views

ද්විත්ව පුරවැසිභාවය හේතුවෙන් පසුගියදා සිය මන්ත්‍රීධූරය පිළිබඳව ගැටළුවක් ඇතිවූ ගීතා කුමාරසිංහ මහත්මිය පිළිබඳව මේ දිනවල බොහෝ දෙනෙකු අතර කතාබහක් ඇතිව තිබෙනවා.

එමෙන්ම පසුගිය දින කිහිපය පුරා ඇයගේ දියණිය බවට පැවසෙන තරුණියකගේ ඡායාරූපද සමජජාල ඔස්සේ හුවමාරු වුණා. එලෙස විවිධාකාරයෙන් කා අතරත් කතාබහට පත්වුණු නිසාවෙන්ම මෙවර Citizen Of The Week විශේෂාංගයෙන් අප ඔබ වෙත ගෙන එන්නේ ගීතා කුමාරසිංහයි...

More Citizens

Latest News

( 6 views)

You may also like

Latest Videos

Hot Video

shelida 200 sri lanka | මීටර් 200 න් ලොව හොඳම 10 අතරට ආසියාවේ අංක එක ශෙලින්ඩා ජැන්සන්

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News