Citizen.lk
 

සිනමාවේ කළ ආදර රංගනයන්ගෙන් තමන්ගේ සිල් බිඳුණු හැටි ගැන රන්ජන් කාටවත් නොකී කතාවක් මුල්වරට හෙළිකරයි Exclusive Video - Citizen Of The Week

සිනමාවේ කළ ආදර රංගනයන්ගෙන් තමන්ගේ සිල් බිඳුණු හැටි ගැන රන්ජන් කාටවත් නොකී කතාවක් මුල්වරට හෙළිකරයි Exclusive Video - Citizen Of The Week | Citizen Of The Week With Ranjan Ramanayake
Thu 18 May 2017 3:42 pm
9,091 views

රන්ජන් රාමනායක කියන්නේ මේ වෙද්දි අපේ සිනමාවේ කා අතරත් ජනප්‍රියත්වයට පත්වුණු චරිතයක්. ඒ වගේම දේශපාලනයට ඇවිල්ලත් ඔහු ඒ ක්ෂේත්‍රයෙන් කා අතරත් කතාබහට ලක්වුණු චරිතයක් බවට පත්වුණා.

ඒ නිසාම මෙවර Citizen.lk වෙතින් ඔබ වෙත ගෙන එන Citizen Of The Week විශේෂාංගයෙන් අපි ඔබවෙත අරන් ආවේ රන්ජන් රාමනායක. ඔහුගේ දේශපාලන ජීවිතය වගේම සුන්දර රංගන ජීවිතය ගැන අපිත් එක්ක අතීත මතකයන් ආවර්ජනය කරමින් ඔහු මතක් කලේ මේ විදියට....

More Citizens

Latest News

You may also like

Latest Videos

Hot Video

Nedungamuwa Raja Arrive to Kandy | නැදුන්ගමුවේ රාජා මහනුවරට පැමිණෙයි

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News