Citizen.lk
 

F3 දුරකථනයෙන් පසු තවත් Dual Selfie දුරකථනයක් OPPO සමාගමෙන් වෙළඳපලට

F3 දුරකථනයෙන් පසු තවත් Dual Selfie දුරකථනයක් OPPO සමාගමෙන් වෙළඳපලට | OPPO Announce Another Dual Selfie Camera to Launch
Wed 03 May 2017 11:43 am
14,623 views

ඉදිරිපස සෙල්ෆි කැමරා 2කින් සමන්විත වූ OPPO F3 දුරකථනය වෙළඳපලට නිකුත්වීමත් සමඟින් එයට පාරිභෝගිකයින් රැසකගේ අවධානය යොමු වුණා.

ශ්‍රී ලංකාව, ඉන්දියාව, වියට්නාමය, ඉන්දුනීසියාව, පිලිපීනය වැනි රටවල් රැසක මෙම නවමත දුරකථනය හඳුන්වාදීමත් සමඟ එයට වූ අතිමහත් ආකර්ෂණය හේතුවෙන්ම නවතම විශේෂාංග යටතේ තවත් Dual Sefie ජංගම දුරකථනයක් වෙළඳපලට නිකුත් කරන්නට OPPO සමාගම සූදානම් වන බව දැනගන්නට ලැබෙනවා.

OPPO F3 දුරකථනය වෙළඳපලට නිකුත්වීමෙන් අනතුරුව Group Selfie උන්මාදය බොහෝ දෙනෙකු අතර ප්‍රචලිත වූ හෙයින් නවතම විශේෂාංගයන් සමඟින් තවත් දුරකථයක් වෙළඳපට නිකුත් කරන්නට OPPO සමාගම තීරණය කර ඇත්තේ ඒ සඳහා වූ පාරිභෝගික ඉල්ලුම ඉහළ නිසායි.

Latest News

You may also like

Latest Videos

( 4 views)

Hot Video

  FIFA World Cup 2018 highlights  | 2018 පාපන්දු ලෝක කුසලානයේ සුවිශේෂී අවස්ථා - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News