Citizen.lk
 

මීතොටමුල්ල කුණු කන්දේ සැඟවුණු තිත්ත ඇත්ත කතාව රන්ජන් නම් ගම් එක්කම මුල්වරට හෙළිකරයි - Exclusive Video

මීතොටමුල්ල කුණු කන්දේ සැඟවුණු තිත්ත ඇත්ත කතාව රන්ජන් නම් ගම් එක්කම මුල්වරට හෙළිකරයි - Exclusive Video | Minister Ranjan Ramanayake Speaks The Truth About Meethotamulla Garbage
Sat 22 April 2017 10:57 am
62,087 views

මීතොටමුල්ල කුණු කන්ද නායයාමෙන් පසුව ඒ පිළිබඳව විවිධ දේශපාලනඥයින් මත පළ කරන්නට වුණා. ඇතැමුන් එකිනෙකාට දෝෂාරෝපණ එල්ලකරගත් අතර තවත් පිරිසක් මීතොටමුල්ලේ නායයාමෙන් විපතට පත් ජනතාවට පක්ෂ පාට නොබලා උදව් උපකාර කරන්නට එක්වුණා.

වසර 9කට අධික කාලයක සිට පැවත එන මෙම කුණු කන්ද ආරම්භයේ සිටිම දේශපාලනඥයින් විසින් එය ඉවත් කරගන්නවා වෙනුවට ආදායම් මාර්ගයක් කරගෙන ඇති බවට නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා විසින් විසින් විශේෂ හෙළිදරව්වක් කරණු ලැබුවා. ඒ Citizen.lk ඔස්සේ ඔබවෙත ගෙන එන Citizen Of The Week විශේෂාංගය සඳහා එක්වූ අවස්ථාවේදීයි.

මෙම කුණු කන්ද නායයාමෙන් මියගිය ජනතාවගේ ජීවිතවලට ඔහු ඇතුළු සියළුම දෙනා වගකිව යුතු බවත් මෙවන් විපතක් ඉදිරියේදීත් සිදුවීමට ඉඩ නොදී හැකි ඉක්මණින් කුණු කන්ද එම ස්ථානයෙන් ඉවත් කිරීමට පියවර ගත යුතු බව රන්ජන් රාමනායක අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියා.

එමෙන්ම කුණු කන්ද විකුණාගනිමින් මුදල් ලබාගත් පිරිසක් පිළිබඳව මෙහිදි අමාත්‍යවරයා විසින් අනාවරණය කරන ලද අතර එම සියළු තොරතුරු ඇතුළත් රන්ජන් රාමනායක මහතාගේ සම්පූර්ණ වීඩියෝව පහතින්.....

More Citizens

Latest News

( 6 views)

You may also like

Latest Videos

Hot Video

shelida 200 sri lanka | මීටර් 200 න් ලොව හොඳම 10 අතරට ආසියාවේ අංක එක ශෙලින්ඩා ජැන්සන්

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News