Citizen.lk
 

අසාධ්‍ය තත්වයෙන් ගායක ප්‍රින්ස් නැවතත් රෝහල් ගතකෙරේ

අසාධ්‍ය තත්වයෙන් ගායක ප්‍රින්ස් නැවතත් රෝහල් ගතකෙරේ | Prince Udaya Priyantha Hospitalized again
Mon 20 March 2017 3:36 pm
8,668 views

ප්‍රවීන ගායන ශිල්පී ප්‍රින්ස් උදයප්‍රියන්ත රෝගී තත්වය උත්සන්න වීමෙන් නැවතත් රෝහල් ගතකර තිබෙනවා.

ඔහු කොළඹ ජාතික රෝහලේ 41වන වාට්ටුවේ ප්‍රතිකාර ලබන අතර නිවසේ සිටියදී මෙම රෝගී තත්වය උත්සන්න වී ඇති බවයි වාර්තා වන්නේ.

 

Latest News

You may also like

Latest Videos

Hot Video

Alert meeting 2018 11 18 | සර්ව පාක්ෂික හමුවේදී ජනාධිපති සිදුකළ විශේෂ ප්‍රකාශය

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News