Citizen.lk
 

sony සමාගමෙන් ලෝකයට හදූන්වා දුන් අලුත්ම ස්මාර්ට් පොජෙක්ටර් ටැබ්ලට් එක (sony xperia tourch)

sony සමාගමෙන් ලෝකයට හදූන්වා දුන් අලුත්ම ස්මාර්ට් පොජෙක්ටර් ටැබ්ලට් එක (sony xperia tourch) | sony xperia projector tablet
Fri 17 March 2017 11:51 am
5,844 views

තාක්ෂණයේ දියුණුතුම අදියරක තවත් පිම්මක් ඉදිරියට යමින් සෝනී සමාගම විසින් ඉදිරිපත් කරන ලද Sony xperia tourch නැමති පොජෙක්ටර් ගණයේ සමාර්ට් ටැබ්ලට් පරිඝණකය පිළිබඳව මේ දිනවල ලොකයේ බොහෝ දෙනා කතා කරයි. ඕනෑම මතුපිටක දර්ශනය කොට  ටැබ්ලට් පරිඝණයකයක් මෙන් භාවිතා කල හැකි මෙය ඇන්ඩ්‍රොයිට් මෙහෙයුම් පද්ධතියක් ක්‍රීයාත්මක වේ තරමක් විශාල මෙය ඉදිරියේදී ජංගම දුරකථන ප්‍රමාණයට කුඩා කර ලබා දෙන බවත් මෙය එහි මුල් අදියර බවද ඔවුන්  පෙන්වා දී ඇත.

Latest News

You may also like

Latest Videos

( 4 views)

Hot Video

  FIFA World Cup 2018 highlights  | 2018 පාපන්දු ලෝක කුසලානයේ සුවිශේෂී අවස්ථා - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News