Citizen.lk
 
 

ලෝකයම මවිත කල වොක්ස් වැගන් Sedric මෝට රථය.

ලෝකයම මවිත කල වොක්ස් වැගන් Sedric මෝට රථය. | Volkswagen self-driving van
Tue 07 March 2017 3:19 pm
2,647 views

ඔන්න ලෝකයම මවිත කරමින් වොක්ස් වැගන් ආයතනය  රියදුරෙකු රහිත ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන නවීන තාක්ෂණයෙන් යුත් මොටර් රථයක් නිර්මාණය කිරීමට සමත් වී තිබෙනෙවා. වොක්ස් වැගන් ආයතනය වසර ගණනාවක් පරික්ෂණ කොට සාදා ඇති මෙම මෝටර් රථය සඳහා ඔවුන් Sedric යනුවෙන් නම් තබා ඇති අතර පසුගිය දිනක මෙය ජිනීවා මොටර් රථ ප්‍රදර්ශනයකදී හදුන්වා දී තිබෙනවා. එහිදි රැස්ව සිටින ප්‍රේක්ෂකයින් රැසකගේ අවධානය ගත් සිත් ඇඳ ගාන්නා සුළු මෙම මොටර් රථය නිෂ්පාදන කටයුතු ඉදිරියේදී සිදුකරන බව වොක්ස්වැගන් ආයතනය වැඩි දුරටත් අදහස් දක්වා තිබෙනවා.

 

Latest News

You may also like

Latest Videos

Hot Video

PM at PCoI | අගමැති බැදුම්කර කොමිසමේ
Seylan

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News