Citizen.lk
OPPO
Citizen News Line
 

දමිත් අසංක ප්‍රසංග වේදිකාවට සමුදෙයි

දමිත් අසංක ප්‍රසංග වේදිකාවට සමුදෙයි | Damith Asanka End Live shows Singing After this year
Wed 11 January 2017 1:55 pm
30,947 views

යොවුන් පරපුරේ තරුණ තරුණියන් අතර ජනප්‍රිය ගායෙකයෙකු වූ දමිත් අසංක තවත් වසරකින් පමණ ප්‍රසංග වේදිකාවට සමුදෙන්න තීරණය කර ඇති බව දැනගන්නට ලැබෙනවා.

සම්මුඛ සාකච්ඡාවකදී ඔහු මේ පිළිබඳව පවසා ඇති අතර ''මේ රිදුම්'' නමින් ඔහුගේ නවතම ගීය එළිදැක්වීමෙන් පසුවයි මේ පිළිබඳව ඔහු තීරණයක් ගෙන ඇත්තේ.

ඔහු එහිදී වැඩිදුරටත් අදහස් දක්වා තිබුණේ මෙලෙසින්...

මම ගොඩක් වෙලාවට මධ්‍යම ප්‍රතිපදාව තමයි අනුගමනය කරන්නේ. අද කාලෙ ඒ වචනයේ තේරුමවත් දන්නෙ නැති සමාජයක් තියෙන්නේ. අපි කෑ කෝ ගැහුවෙ නැති වුණාට වැඩ ටිකක් කරගෙන යනවා. දැනට ‘ඊ මේල්’ කියන නමින් සංගීත කණ්ඩායමක් පටන් ගත්තා. ජා ඇල තමයි අපි පුහුණුවීම් කරගෙන යන්නේ. එය වැල්ලවායට අරගෙන යන්න අදහස් කරලා තියෙන්නේ. ඒ වගේම මම තව අවුරුද්දකින් විතර ප්‍රසංග වේදිකාවට සමුදෙන්න අදහස් කරලා තියෙනවා.

Bodu Bathi Gee

Latest News

You may also like

Latest Videos

Hot Video

Group Of Youth Fight In Front Of Police Officers  | රණ්ඩුවක අතර පොලිසිය නීතිය ක්‍රියාත්මක නොකර බලන් ඉන්නේ ඇයි ?
Yamaha

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Geetha Kumarasinghe  | ෆේස්බුක් එකේ ෆොටෝවල ඉන්න දුව මගේ කෙනෙක් නෙවෙයි - ගීතා කුමාරසිංහ - Citizen Of The Week - Exclusive Video

Popular News