ගිනිඅවි අලෙවි කරන වෙළඳසැලකට පැමිණි අවිගත් හොරුන් දෙදෙනෙකු එම වෙළඳසැල මංකොල්ලකෑමට යන අවස්ථාවේදී වෙඩි කා නසින වීඩියෝවක් මේ වන විට විදෙස් මාධ්‍ය පළකර තිබෙනවා.
ඔවුන් දෙදෙනා වෙළඳසැලට පැමිණෙන විට නුවණක්කාර තීරණයක් ගත් වෙළඳසැලේ හිමිකරු ඔහුගේ තුවක්කුවකින් සොරුන් දෙදෙනාට වෙඩි තබන අයුරු එහි තිබූ cctv කැමරාවක සටහන්ව තිබෙනවා.
වෙළඳසැල් හිමිකරුගේ වයස අවුරුදු 64ක් වන අතර තැනට සුදසු නුවණ පාවිච්චි කළ නිසාවෙන් ඔහුට මෙම මංකොල්ලකෑම නතර කරගැනීමට හැකියාව ලැබුණා. ජෝර්ජියාව නම් රටේ මෙම සිද්ධිය සිදුව ඇති අතර මේ එම අවස්ථාවේ වීඩියෝවයි......