Citizen.lk
 
 

තුවක්කු අරන් තුවක්කු කඩයක් කොල්ලකන්න ඇවිත් තුවක්කුවෙන්ම වෙඩි කා නැසුණු තුවක්කුකරු - වීඩියෝ

තුවක්කු අරන් තුවක්කු කඩයක් කොල්ලකන්න ඇවිත් තුවක්කුවෙන්ම වෙඩි කා නැසුණු තුවක්කුකරු - වීඩියෝ | The moment a quick-thinking gun store owner pulls out his own gun and shoots an armed robber dead
Wed 11 January 2017 1:39 pm
11,705 views

ගිනිඅවි අලෙවි කරන වෙළඳසැලකට පැමිණි අවිගත් හොරුන් දෙදෙනෙකු එම වෙළඳසැල මංකොල්ලකෑමට යන අවස්ථාවේදී වෙඩි කා නසින වීඩියෝවක් මේ වන විට විදෙස් මාධ්‍ය පළකර තිබෙනවා.

ඔවුන් දෙදෙනා වෙළඳසැලට පැමිණෙන විට නුවණක්කාර තීරණයක් ගත් වෙළඳසැලේ හිමිකරු ඔහුගේ තුවක්කුවකින් සොරුන් දෙදෙනාට වෙඩි තබන අයුරු එහි තිබූ cctv කැමරාවක සටහන්ව තිබෙනවා.

වෙළඳසැල් හිමිකරුගේ වයස අවුරුදු 64ක් වන අතර තැනට සුදසු නුවණ පාවිච්චි කළ නිසාවෙන් ඔහුට මෙම මංකොල්ලකෑම නතර කරගැනීමට හැකියාව ලැබුණා. ජෝර්ජියාව නම් රටේ මෙම සිද්ධිය සිදුව ඇති අතර මේ එම අවස්ථාවේ වීඩියෝවයි......

 

Latest News

You may also like

Latest Videos

Hot Video

Sonu Nigam Live In Sri Lanka 2017 | මියුරු ස්වරයෙන් රසික සිත් වසඟ කළ සෝනු නිගම් සජීවී ප්‍රසංගයේ රසමුසු තැන්

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News