Citizen.lk
OPPO
 

රටට සමුදුන් අවසන් මෙහොතේ හැමෝම හැඬවූ ඔබාමාගේ සංවේදී කතාව - වීඩියෝ

රටට සමුදුන් අවසන් මෙහොතේ හැමෝම හැඬවූ ඔබාමාගේ සංවේදී කතාව - වීඩියෝ | Heart Touching Speech of Barack Obama
Wed 11 January 2017 1:24 pm
14,695 views

බැරැක් ඔබාමා තමයි ඇමරිකානු ජනාධිපතිවරුන් අතරින් ලොව පුරා ඉහළින්ම ජනප්‍රියත්වයට පත්වුණු ජනාධිපතිවරයා වුණේ.

ඔහු තමන්ගේ ජනතාව අමතන අවසන් කතාව අද (11) දිනයේ සිදුකළා. ඒ අවස්ථාවට ඔබාමාගේ පවුලේ සමාජිකයින් වගේම ඔහුට ආදරය කරන බොහෝ දෙනෙක් සහභාගී වෙල හිටියා.

තමන්ගේ ජීවිතේ පටන් ගත්ත තැන ඉඳන් ඇමරිකාවේ ජනාධිපතිවරයා වෙනකම් ආව ගමන වගේම රටේ සංවර්ධනය ගැනත් කියපු ඔබාමා ඔහු ළඟින්ම හිටපු ආදරණීය බිරිඳ, දරුවන් වගේම ඔහුගේ සහෝදරයා ගැනත් කියන්න අමතක කලේ නෑ,

ඒ අවස්ථාව ගොඩදෙනෙකුට සංවේදී මොහොතක් වුණා. මිචෙල් ඔබාමා, දරුවන් විතරක් නෙවෙයි ඒ අවස්ථාවට ඇවිත් හිටපු ගොඩ දෙනෙකුගේ ඇස්වලට කඳුළු එන කතාවන් ටිකක් ඔබාමා කීවේ.

මේ තමයි ඒ අවස්ථාවන්.....

 
 

 

Latest News

You may also like

Latest Videos

Hot Video

OL Exam 2016 - Best Results Second Place Mahamaya College  | සාමාන්‍යපෙළින් මහනුවරට දෙවන ස්ථානය ගෙන ආ මහාමායා සිසුවියගේ ජයගමන
Yamaha
Seylan

Citizen of the Week

Mr. Samare  & Samare - Upcoming Stars Of Youth With Talent | රටම හිනැස්සූ දේශපාලන වොයිස් අනුකරණය - මිස්ටර් සමරේ & සමරේ මුල්වරට කරළියට ඇවිත් කී රස කතා - Citizen Of The Week Exclusive Video

Popular News


x OPPO