Citizen.lk
OPPO
 

විමල් විරවංශ අත්අඩංගුවට

විමල් විරවංශ අත්අඩංගුවට | vimal weerawansha arrest jan 2017
Tue 10 January 2017 12:29 pm
220 views

ප්‍රකාශයක් ලබාදිම සඳහා හිටපු අමාත්‍ය විමල් විරවංශ මහතා අද (10දා) පොලිස් මූල්‍ය අපරාධ ඒකකය කැඳවා තිබේ. හිටපු ජනපති මහිනද රාජපක්ෂ මහතා පසුගියදා පැවැති ජන හමුවකදී සඳහන් කළෙ විමල් විරවංශ මහතා පොලිස් මූල්‍ය අපරාධ ඒකකය විසින් අත්අඩංගුවට ගනු ඇත බවයි. රජයේ වාහනයක් අවභාවිත කිරිමේ සිදුවීමකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනිම සඳහා හිටපු අමාත්‍යවරයා පොලිස් මූල්‍ය අපරාධ ඒකකයට කැඳවා ඇතැයි වාර්තා වෙයි.

නමුත් ප්‍රකාශයක් ලබා ගැනිම සඳහා පොලිස් මූල්‍ය අපරාධ ඒකකයට කැඳවූ හිටපු අමාත්‍ය විමල් විරවංශ මහතා මේ වන විට පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Latest News

You may also like

Latest Videos

Hot Video

Nisala Vila - Duruthu Poya Day Sermon With Dewapura Sudhassana Thero  | නිසල විල - දුරුතු පුන් පෝදා Citizen.lk බැතිසිතින් ඔබට එන පෝදා ධර්ම දේශනාව
Seylan

Citizen of the Week

Citizen.lk Exclusive Interview With Senali Fonseka  | එංගලන්තේ ඉගෙනගන්න ගමන් ලංකාවට ඇවිත් චිත්‍රපට රඟපාන සෙනාලි ෆොන්සේකා - Exclusive Video

Popular News