Citizen.lk
 

ඩ්‍රෝන කැමරාවට නව නීති

ඩ්‍රෝන කැමරාවට නව නීති | drone camera new rules
Tue 10 January 2017 11:35 am
758 views

ඩ්‍රෝන කැමරා සම්බන්ධයෙන් නව නිති හඳුන්වාදිමට පියවර ගන්නා බව නව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා පැවැසිය. නව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස වැඩ බාර ගැනීමෙන් පසුව පැවැති පළමු මාධ්‍ය සාකච්ඡාවේදීම ඔහු මේ බව ප්‍රකාශ කළේය.

මෙහිදි හම්බන්තොටදී හිරු නාලිකාවට අයත් ඩ්‍රෝන කැමරාවක් අාරක්ෂක අංශ නිලධාරීන්ගේ බාරයට ගැනිම පිළිබඳව අදහස් දක්වමින් ඔහු පැවැසුවේ එම අවස්ථාවේදී ඩ්‍රෝන කැමරාවක් භාවිත කිරිම පිළිබඳව අවසරයක් ලබගෙන නොතිබූ බවත් ඒ වන විට ප්‍රභූන් විශාල එම ස්ථානයේ සිටි බවත්ය.

නව තාක්ෂණය පැමිණ ඇති බවත් එයට සරිසන පරිද නිතිද වෙනස් විය යුතු බවත් ඔහු වැඩිදුරටත් අද (10දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය

Latest News

You may also like

Latest Videos

Hot Video

Schoolgirl, allegedly afflicted with stigmatized disease, offered national school | බොරු HIV බියක් නිසා පාසැල අහිමි වූ දැරියට ජාතික පාසලක් හිමිවෙයි

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News