Citizen.lk
 
 
OPPO

වර්ජනයේ නියුතු SLT සේවකයන්ට නියෝගයක්

වර්ජනයේ නියුතු SLT සේවකයන්ට නියෝගයක් | slt order 2017 jan
Mon 09 January 2017 5:39 pm
511 views

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයෙහි දැනට වැඩ වර්ජනයෙහි යෙදී සිටින වෘත්තීය සමිති වලට හා හියුමන් එයට සම්බන්ධ පෞද්ගික ආයතනයක සේවකයන් විසින් දියත්කොට ඇති වැඩවර්ජන විරෝධතා ව්‍යාපාරයට එරෙහිව නියෝගයන් කොළඹ දිසා අධිකරණය හා කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය මගින් නිකුත් කර ඇත.

විරෝධතාවේ නියුතු සේවකයන්ට මාර්ගයේ ගමන් ගන්නා රථවාහන හා මහජනතාවට පීඩා වන සේ පදික වේදිකාව හා මහා මාර්ගය භාවිතා කරමින් විරෝධතා පැවැත්වීම තහනම් කරමින් එම නියෝගය නිකුත් කර තිබේ.

Latest News

You may also like

Latest Videos

Hot Video

Ravi Karunanayake Parliament Speech Before Resign | රවී කරුණානායක ඉල්ලා අස්වෙමින් පාර්ලිමේන්තුවේදී කළ කථාව

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News