Citizen.lk
 

හම්බන්තොටට එපා නම් මට දෙන්න

හම්බන්තොටට එපා නම් මට දෙන්න | hambanthota - my3
Mon 09 January 2017 12:47 pm
535 views

චීන රජයේ ආයෝජන මත ඉදිකිරීමට නියමිත කර්මාන්තපුරය හම්බන්තොට ජනතාව ප්‍රතික්ෂේප කරන්නේ නම් එය පොළොන්නරුවට ලබා දෙන ලෙසත් තමා මැදිහත්ව පොළොන්නරුවෙන් අවශ්‍ය ඉඩම් ලබා දීමට කටයුතු සූදානම් කරන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද අග්‍රාමාත්‍යවරයාට දැනුම් දුන්නා.

ඊයේ පස්වරුවේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති තිරසර තෙවසරක ඇරඹුම – පදවි ප්‍රාප්ති දෙවර්ෂ පූර්ණ රාජ්‍ය උත්සවය අමතමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කලා.

Latest News

You may also like

Latest Videos

Hot Video

Sri Lanka Vs Bangladesh T20 2018 win | සිංහයින්ගේ වාර්තාගත ජයග්‍රහණය

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News