Citizen.lk
OPPO
 

විදුලිය මිලට ගැනීමට යයි

විදුලිය මිලට ගැනීමට යයි | electricity buying w100
Mon 09 January 2017 10:50 am
83 views

වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ඉහළ ගොස් ඇති විදුලි ඉල්ලුම සැපයීම සඳහා හෝටල් සහ කර්මාන්ත ශාලා සතු විදුලි උත්පාදන යන්ත්‍රවලින් මෙගා වොට් 100ක් මිලදී ගැනීමට සැලසුම් කර තිබේ.

මීට අමතරව හදිසි මිලදී ගැනීමක් ලෙස පෞද්ගලික ඩීසල් බලාගාරයකින් මෙගාවොට් 60ක් මිලදී ගැනීමටද සැලසුම් කර ඇත.

ඒ අනුව මහා පරිමාණ හෝටල් හා කර්මාන්තශාලාවලින් මෙගාවොට් එකක් රුපියල් 36කටත්, පෞද්ගලික ඩීසල් බලාගාරයෙන් මෙගාවොට් එකක් රුපියල් 30කටත් මිලදීගැනීමට නියමිතය.

Latest News

You may also like

Latest Videos

Hot Video

Nisala Vila - Duruthu Poya Day Sermon With Dewapura Sudhassana Thero  | නිසල විල - දුරුතු පුන් පෝදා Citizen.lk බැතිසිතින් ඔබට එන පෝදා ධර්ම දේශනාව
Seylan

Citizen of the Week

Citizen.lk Exclusive Interview With Senali Fonseka  | එංගලන්තේ ඉගෙනගන්න ගමන් ලංකාවට ඇවිත් චිත්‍රපට රඟපාන සෙනාලි ෆොන්සේකා - Exclusive Video

Popular News