Citizen.lk
OPPO
 

ඉරාජ්ගේ අළුත්ම video එක නිසා හිමේෂාගේ වීඩියෝව ලීක්වෙයි

ඉරාජ්ගේ අළුත්ම video එක නිසා හිමේෂාගේ වීඩියෝව ලීක්වෙයි  | iraj new music video ashawari
Fri 06 January 2017 12:16 pm
784 views

ඕෂධී හිමේෂා කියන්නේ ලංකාවේ ඉන්න ප්‍රසිද්ධම නිරූපණ ශිල්පිණියක් වගේම Music Videos බහුතරයකට රංගනයෙන් දායකත්වය ලබා දෙන තරුණියක්. ඔන්න මේ නිරූපණ ශිල්පිණිය ඉරාජ් විරරත්න විසින් නිෂ්පානය කරන ලද නවතම වීඩියෝවකට පෙනී සිටිනවා.

හැබැයි මේ වීඩියෝවේ විශේෂත්වය තමයි ඇය ඉතාමත් සරඟී ලෙස තමයි මේ වීඩියෝවට රංගනයෙන් දායකත්වය දක්වන්නේ. ඇයගේ පළමු සරාගී මියුසික් වීඩියෝව කියලා තමන් අපට දැනගන්න ලැබුනේ.

එම වීඩියෝව පහතින්...

Latest News

You may also like

Latest Videos