Citizen.lk
 
 

ලංකාව දකුණු අප්‍රිකාවට දෙවන වරටත් පරදී

ලංකාව දකුණු අප්‍රිකාවට දෙවන වරටත් පරදී | sri-lanka-loss-the-match
Thu 05 January 2017 4:30 pm
1,793 views

සංචාරක ශ්‍රී ලංකා පිල දකුණු අප්‍රිකාවේදී සහභාගී වූ දෙවන ටෙස්ට් තරගයේ සිව්වන දිනය වූ අද එම තරගයෙන් පරාජය වන්නට ශ්‍රී ලංකාවට සිදුවුණා.
මින් ඉහත පළමු ටෙස්ට් ජයද දකුණු අප්‍රිකාව සතුවූ අතර ඉතා දුර්වල පිතිහරඹය නිසා ලංකාවට මෙම ඉරණම උදාවී ඇත.

තරගයේ ලකුණු සටහන පහත පරිදිය.

 

Latest News

You may also like

Latest Videos

Hot Video

Sonu Nigam Live In Sri Lanka 2017 | මියුරු ස්වරයෙන් රසික සිත් වසඟ කළ සෝනු නිගම් සජීවී ප්‍රසංගයේ රසමුසු තැන්

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News