Citizen.lk
 
 

ශබ්දයට වඩා වේගයෙන් යා හැකි මගී ගුවන් යානයක් මේ වසරේදී

ශබ්දයට වඩා වේගයෙන් යා හැකි මගී ගුවන් යානයක් මේ වසරේදී | Super Sonic Jamboo jet
Thu 05 January 2017 3:58 pm
1,326 views

ප්‍රංශය සහ බ්‍රිතාන්‍යනයන් එක්ව 1969දී නිපදවා 1976දී ගුවන් ගමන් ඇරැඹූ කොන්කෝඩ් යානය ශබ්දයේ වේගය ඉක්මවා ගිය ප්‍රථම මගී ගුවන් යානයයි. එම ගුවන් යානාවල නවතම නිෂ්පාදනය ඇමෙරිකාවේ කොලරාඩෝ ජනපදයේ පිහිටා ඇති බූම් ටෙක්නොලිජීස් නම් වූ ගුවන් යානා සමාගමක් Super Sonic Jamboo - Jet the XB- 1 Super Sonic Demonstrator නමින් ගුවන් යානයක් ශබ්දයට වඩා අධික වේගයෙන් යා හැකි ලෙස නිපදව තිබෙනවා.

එම ගුවන් යානය පැයට කිලෝ මීටර් 2,333ක වේගයක්, එනම් ශබ්දයේ වේගය මෙන් දෙගුණයක පියාසර වේගයකින් ගමන් කළ හැකි බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.එම යානය මගින් මේ වසරේ අවසානයේ මගීන් 45ක් සමඟ ගුවනින් ගෙන යාමට හැකි ලෙස සකස් කිරීමට බලාපොරොත්තුවන බවයි එම සමාගම සඳහන් කරලා තියෙන්නේ.

Latest News

You may also like

Latest Videos

Hot Video

Minister Arjuna Ranathunga Speaks About Oil Issue | තෙල් අර්බුදයේ ඇතුලත කතාව - අර්ජුනගෙන් හෙළිදරව්වක්
Seylan

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News


x