Citizen.lk
OPPO
 

ශාන්ත තෝමස් විද්‍යාලිය ක්‍රිකට් තරගාවලියේ පුහුණුකරු ඩේව් වට්මෝර්

ශාන්ත තෝමස් විද්‍යාලිය ක්‍රිකට් තරගාවලියේ පුහුණුකරු ඩේව් වට්මෝර් | Thomians hire Whatmore as consultant coach
Wed 04 January 2017 2:41 pm
1,608 views

වාර්ෂිකව පැවැත්වීමට නියමිත ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලිය ක්‍රිකට් තරගාවලියේ උපදේශක පුහුණුකරු ලෙස ඩේව් වට්මෝර් (Dave Whatmore) තාවකාලික පුහුණු කරු ලෙස කටයුතු කිරීමට නියමිතයි. ඔහු ශ්‍රී ලංකාවේ 1996 ලෝක කුසලාන පුහුණුකරු ලෙස ද කටයුතු කර ඇති අතර ඔහු ලංකාවේ උපන් පුද්ගලයෙක් වුව ද , කුඩා කාලයේදීම ඕස්ට්‍රේලියාවට සංස්ක්‍රමනය කර ඇත.

 

Bodu Bathi Gee

Latest News

You may also like

Latest Videos

Hot Video

Bad Weather Condition In Islandwide | අධික වර්ෂාවෙන් රට පුරා ගංවතුර හා නායයෑම්
Yamaha

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Geetha Kumarasinghe  | ෆේස්බුක් එකේ ෆොටෝවල ඉන්න දුව මගේ කෙනෙක් නෙවෙයි - ගීතා කුමාරසිංහ - Citizen Of The Week - Exclusive Video

Popular News


x