Citizen.lk
OPPO
 

ටයිටැනික් නැව ගිලෙන හැටිත් දැක්ක සයුරේ විසූ පැරණිම දැවැන්තයා ලොවට සමුදෙයි - Photos

ටයිටැනික් නැව ගිලෙන හැටිත් දැක්ක සයුරේ විසූ පැරණිම දැවැන්තයා ලොවට සමුදෙයි - Photos | granny whale death
Wed 04 January 2017 12:29 pm
24,687 views

ලොව වයස්ගතම තල්මසා වූ වයස අවුරුදු 105ක් පමණ වන ‘ග්‍රැනි‘ මියගොස් ඇති බවට වාර්තා වෙනවා.

1976 වසරේ සිට මෙම තල්මසා පිළිබඳව විද්‍යාඥයින් නිරීක්ෂණය කර ඇති බවත් පසුගිය ඔක්තොම්බර් මස සිට ග්‍රැනී පිළිබඳව තොරතුරක් දැකගන්නට නොළැබුණු බවත් ඔවුන් පවසා තිබෙනවා.

ලෝකප්‍රසිද්ධ ටයිටැනික් නෞකාව මුහුදේ ගිලෙන්නටත් පෙර සිටම මෙම තල්මසා මුහුදේ ජීවත් වූ බවට වාර්තා වනවා.

 

 

Bodu Bathi Gee

Latest News

You may also like

Latest Videos

Hot Video

Group Of Youth Fight In Front Of Police Officers  | රණ්ඩුවක අතර පොලිසිය නීතිය ක්‍රියාත්මක නොකර බලන් ඉන්නේ ඇයි ?
Yamaha

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Geetha Kumarasinghe  | ෆේස්බුක් එකේ ෆොටෝවල ඉන්න දුව මගේ කෙනෙක් නෙවෙයි - ගීතා කුමාරසිංහ - Citizen Of The Week - Exclusive Video

Popular News


x