Citizen.lk
OPPO
 

ආගමක් විශ්වාස නොකළ ෆේස්බුක් නිර්මාතෘ බිරිඳගේ ආගමට යන්න සැරසෙයි

ආගමක් විශ්වාස නොකළ ෆේස්බුක් නිර්මාතෘ බිරිඳගේ ආගමට යන්න සැරසෙයි  | Facebook Owner Become Buddhist ?
Wed 04 January 2017 9:26 am
17,742 views

 

මේ වන තෙක් කිසිදු ආගමක් අදහන පුද්ගලයෙකු නොවුණු ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් මේ වන විට ආගමක් පිළිබඳව විශ්වාස කරන බව දැනගන්නට ලැබෙනවා.

ඒ සම්බන්ධයෙන් හෙළිවුණේ ඔහු පසුගිය නත්තල වෙනුවෙන් ෆේස්බුක් ඔස්සේ සුභපැතුම් එක්කල අවස්ථාවේ වන අතර එහිදී අයෙකු ප්‍රශ්න කර සිටියේ ඔබ අනාගාමිකයකු නොවේද යන්නයි.

එය පිළිතුරු දී තිබුණු ෆේස්බුක් නිර්මාතෘවරයා පවසා සිටියේ ජීවිතයට ආගමක් ඉතා වැදගත් බවයි. ඔහුගේ මෙම ප්‍රකාශයත් සමඟින් විදෙස් මාධ්‍ය විවිධ තොරුතුරු වාර්තාකර තිබුණේ මාර්ක් තමන්ගේ බිරිඳගේ ආගමවන බෞද්ධ ආගමට නැඹුරුවීමට වැඩි අවස්ථාවක් ඇති බවයි..

Latest News

You may also like

Latest Videos