Citizen.lk
OPPO
 

ජයලලිතා හොල්මනක් වී මියගිය රෝහලට ආ CCTV වීඩියෝවේ ඇත්ත නැත්ත - වීඩියෝ

ජයලලිතා හොල්මනක් වී මියගිය රෝහලට ආ CCTV වීඩියෝවේ ඇත්ත නැත්ත - වීඩියෝ | Ghost jayalalitha fake CCTV Video
Tue 03 January 2017 12:05 pm
15,357 views

අභාවප්‍රාප්ත ජයලලිතා ජෙයරාම් හොල්මනක් වී ඇය මියගිය ඇපලෝ රෝහලේ බිම් මහලේ වෙසෙන බවට CCTV වීඩියෝවක් මේ වන විට අන්තර්ජාලයේ හුවමාරු වෙමින් පවතිනවා.

නමුත් එය අසත්‍ය වීඩියෝවක් බවයි ඉන්දීය මාධ්‍ය තොරතුරු වාර්තා කර සිටින්නේ.

දූලි වලාවක් මෙන් පැමිණ ජයලලිතා මෙන් රුවක් දිස්ව නැවත දූලිවලාවක් ලෙස එය ඉවත්වයන අයුරු එම වීඩියෝවේ දැක්වෙන අතර මේ එම ව්‍යාජ වීඩියෝවයි....

 

Latest News

You may also like

Latest Videos