Citizen.lk
OPPO
 

හිරු නාළිකාවේ මහරජ ගැමුණු නාට්‍යය නවතින කතාව ගැන අධ්‍යක්ෂක කතා කරයි - වීඩියෝ

හිරු නාළිකාවේ මහරජ ගැමුණු නාට්‍යය නවතින කතාව ගැන අධ්‍යක්ෂක කතා කරයි - වීඩියෝ | Is Maharaja Gemunu Drama Hiru Tv Will Stop ?
Mon 02 January 2017 2:49 pm
22,623 views

හිරු නාලිකාවෙන් සති අන්තයේ ගෙන එන ගැමුණු මහරජ නාට්‍යය නවත්වන්නට යන පුවතක් සම්බන්ධයෙන් පසුගියදා බොහෝ පිරිසක් අතර කතාබහක් ඇතිවුණා.

මේ සම්බන්ධයෙන් විවිධ කටකතා මැවෙද්දි සිද්ධියේ ඇත්ත නැත්ත පිළිබඳව නාට්‍යය අධ්‍යක්ෂණය කරන චරිත් අබේසිංහ ෆේස්බුක් ගිණුමේ වීඩියෝවක් පළකරමින් කරුණු පැහැදිලි කර තිබුණා.

ඔහු පවසන්නේ කිසියම් හෝ බලපෑමක් මත ඔවුන් නාට්‍ය පටිගත කළ ස්ථානයෙන් ඉවත්වන ලෙස එහි හිමිකරුවන් පවසා තිබූ බවයි. ඒ සඳහා පසුගිය දෙසැම්බර් 31වනදා දක්වා කාලය ලබා දී තිබූ බවත් එලෙසින් හිටි හැටියේම ඉවත්වන්නට කීම ගැන තමන්ද පුදුමයට පත්වූ බව චරිත් අබේසිංහ වැඩි දුරටත් පවසා සිටියා.

කෙසේ නමුත් කුමන බාධක පැමිණියද තමන් ඇතුළු පිරිස නාට්‍යයේ ඉදිරි රූගත කිරීම් සිදුකරන බවත් ඒ සඳහන් දෙවියන් තමන්ට ආශීර්වාද ලබාදෙන බවත් චරිත් අබේසිංහ පැවසූ වීඩියෝවයි මේ....

Latest News

( 1,162 views)

You may also like

( 1,162 views)

Latest Videos

Hot Video

Nisala Vila - Duruthu Poya Day Sermon With Dewapura Sudhassana Thero  | නිසල විල - දුරුතු පුන් පෝදා Citizen.lk බැතිසිතින් ඔබට එන පෝදා ධර්ම දේශනාව
Seylan

Citizen of the Week

Citizen.lk Exclusive Interview With Senali Fonseka  | එංගලන්තේ ඉගෙනගන්න ගමන් ලංකාවට ඇවිත් චිත්‍රපට රඟපාන සෙනාලි ෆොන්සේකා - Exclusive Video

Popular News