Citizen.lk
OPPO
 

බොලිවුඩයේ ජනප්‍රිය නිළි කරීනා කපූර් මව් පදවිය ලබයි - Photos

බොලිවුඩයේ ජනප්‍රිය නිළි කරීනා කපූර් මව් පදවිය ලබයි - Photos | kareena kapoor New Born Baby
Thu 22 December 2016 9:25 am
17,413 views

සයිෆ් අලී ඛාන්ගේ බිරිඳ වූ කරීනා කපූර් ඛාන් මව්පිය පදවිය ලබා තිබෙනවා.

බොලිවුඩයේ සුපිරි තරු යුවළක් වන මොවුන් දෙදෙනාගේ දරුවා ප්‍රසූත වූයේ පෙරේදා (20) උදෑසන 8.30ට පමණ වන අතර මෙය කරීනා කපූර්ගේ කුළුදුල් දරු ප්‍රසූතියයි.

ටයිමුර් අලි ඛාන් නමින් ඔහුට නම් තබා ඇති අතර මව සහ දරුවා දෙදෙනාම යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවනවා.

Latest News

( 1,162 views)

You may also like

( 1,162 views)

Latest Videos

Hot Video

Nisala Vila - Duruthu Poya Day Sermon With Dewapura Sudhassana Thero  | නිසල විල - දුරුතු පුන් පෝදා Citizen.lk බැතිසිතින් ඔබට එන පෝදා ධර්ම දේශනාව
Seylan

Citizen of the Week

Citizen.lk Exclusive Interview With Senali Fonseka  | එංගලන්තේ ඉගෙනගන්න ගමන් ලංකාවට ඇවිත් චිත්‍රපට රඟපාන සෙනාලි ෆොන්සේකා - Exclusive Video

Popular News