Citizen.lk
OPPO
 

ගව ඝාතනයට එරෙහිව ඉරාජ් කරන අළුත්ම වැඩේ

ගව ඝාතනයට එරෙහිව ඉරාජ් කරන අළුත්ම වැඩේ  | cattle slaughter - iraj weeraratne
Wed 21 December 2016 8:52 am
3,159 views

ඉරාජ් වීරරත්න යනු සංගීත ක්ෂේත්‍රෙයේ සිදුකරන ඇතැම් දෑ හේතුවෙන් සමජ ජාල තුළ තරමක් කථා බහ වෙන චරිතයක්. විවිධ පුද්ගලයන්ට ඉරාජ් පිළිබඳව විවිධ විවේචන තිබිය හැකියි. නමුත් මේ ඉරාජ් සිදුකළ වෙනස් වැඩකි.

ඒ ගව ඝාතකාගාරයන්හි මස් පිණිස අලෙවි කර ඇති ගවයින් බේරා ගැනීමට ඔහු කරන උත්සාහයකි. මෙහි ආරම්භයක් ලෙස දෙමටගොඩ ප්‍රදේශයේ පවතින ගව ඝාතකාගාරයක එළදෙනක් හා පැටියෙක් මරණයෙන් බේරාගැනීමට ඉරාජ් ඇතුළු පිරිසක් කටයුතු කර තිබෙනවා.

වීඩියෝව පහතින්

 

Latest News

You may also like

Latest Videos

Hot Video

Colombo Mahanama Students Enter To Yashodaradevi Balika School  | මහානාම සිසුන් පිරිසක් කොළඹ බාලිකා විදුහලකට කඩාපනී
Yamaha
Seylan

Citizen of the Week

Mr. Samare  & Samare - Upcoming Stars Of Youth With Talent | රටම හිනැස්සූ දේශපාලන වොයිස් අනුකරණය - මිස්ටර් සමරේ & සමරේ මුල්වරට කරළියට ඇවිත් කී රස කතා - Citizen Of The Week Exclusive Video

Popular News


x OPPO