Citizen.lk
 
 
OPPO

Kahaani 2

Kahaani 2 | Kahaani 2 trailer
Mon 19 December 2016 4:51 pm
1,972 views
" Kahaani 2 " චිත්‍රපටයේ පසුගිය දෙසැම්බර් 02 වැනිදා බොලිවුඩයට සමගාමීව ලොවපුරා රටවල් රැසක් ප්‍රදර්ශනය ආරම්භ විය. මේ වනවිට ඉන්දියාවේ සිනමා ශාලා 271ක් තුළදී මෙන්ම විදෙස් රටවල්හි සිනමාශාලා 112කද මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය වෙමින් තියනවා. චිත්‍රපටය තිරගත වූ පළමු දිනයේදීම උපයාගත් මුදල ඉන්දීය රුපියල් කෝටි 4.25කට අදිකයි කියලා තමයි දැනගන්න ලැබුනේ. මේ චිත්‍රපටයේ රඟපෑ විද්‍යා බාලන් මෙම චිත්‍රපටයේද රඟපෑමට මුලින්ම තෝරා ගෙන තිබුණ අතර, අර්ජුන් රාම්පාල් පෙනී සිටින පොලිස් පරික්ෂණ ඉන්ද්‍රජිත් සිං චරිතයට නම් කිහිපයක් යෝජනා වෙලා තියනවා

පළමු "කහානි" චිත්‍රපටයේ රඟපෑ විද්‍යා බාලන් මෙවරද සුපුරුදු පරිදි "දුර්ගා රාණි සිං" හා "විද්‍යා සිං" චරිතයට පණ පොවනවා. ඉන්ස්පැක්ටර් ඉන්ද්‍රජිත් සිං ලෙස ජනප්‍රිය බොලිවුඩ් නළු අර්ජුන් රම්පාල් රංගනයෙන් දායවෙයි. ඔවුන්ට අමතරව නයිෂා ඛන්නා, තුනිෂා ෂර්මා, ජුගල් හන්ස්රාජ්, ටෝටා රෝයිචෞද්‍ර්රි, කාරජ් මුඛර්ජි, තවුෂික් සෙන්, මානිනි චන්ද්‍රා සෙසු චරිත සඳහා රංගනයෙන් දායක වෙලා ඉන්නවා

 

Latest News

You may also like

Latest Videos

Hot Video

Ravi Karunanayake Parliament Speech Before Resign | රවී කරුණානායක ඉල්ලා අස්වෙමින් පාර්ලිමේන්තුවේදී කළ කථාව

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News