Citizen.lk
 
 
OPPO

Moana

Moana | Moana 3D film
Thu 15 December 2016 8:58 pm
2,272 views

වෝල්ට් ඩිස්නි ඇනිමේෂන් සමාගම විසින් නිෂ්පාදනය කරනු ලබන චිත්‍රපටයක් වන Moana චිත්‍රපටය නොවැම්බර් 23 වැනිදා ලෝකයේ බොහෝ චිත්‍රපට ශාලාවල තිරගත වීමට ආරම්භ විය. ඇමෙරිකානු ඩොලර් මිලියන 150ක විදයමකින් යුත් මෙම ත්‍රිමාණ චිත්‍රපටය මේ වනවිට ඇමෙරිකානු ඩොලර් මිලියන 179.5 ආදායමක් ලබා තිබේ. මේ වනවිට මෙම චිත්‍රපට EAP මණ්ඩලයේ සිනමාහල් වල තිර ගත වීම ආරම්භ විය. රොන් ක්ලෙමන්ට් විසින් අධ්‍යක්ෂණය කරනු ලබන මෙම චිත්‍රපටය නිෂ්පාදකවරයා ලෙස කටයුතු කරනු ලබන්නේ ඔස්නාත් සුරර් විසිනි.

 

Latest News

You may also like

Latest Videos

Hot Video

Ravi Karunanayake Parliament Speech Before Resign | රවී කරුණානායක ඉල්ලා අස්වෙමින් පාර්ලිමේන්තුවේදී කළ කථාව

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News