Citizen.lk
OPPO
 

සංගීත අධ්‍යක්ෂකවරුන්ගේ සංසදය සංවිධානය කල ක්‍රිකට් තරඟය

සංගීත අධ්‍යක්ෂකවරුන්ගේ සංසදය සංවිධානය කල ක්‍රිකට් තරඟය | media cricket match with ananmanan
Wed 14 December 2016 7:57 pm
3,218 views

නවක සංගීත අධ්‍යක්ෂකවරුන්ගේ සංසදය විසින් සංවිධානය කල "සුහද හමුව සහ ක්‍රිකට් තරඟය" පසුගියදා (11) නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගනයේදී පැවැත්වුනා. නවක සංගීත අධ්‍යක්ෂකවරුන් සහ ගී පද රචකයින් සහභාගී වී ක්‍රීඩා කළ ක්‍රිකට් තරඟාවලියේ ශූරතාවය සමන් එදිරිමුණි විසින්නා නායකත්වය දැරූ කණ්ඩායමට හිමි වූ අතර අනුශූරයින් ලෙස ඉඳුනිල් සිංදු නායකත්වය හෙබවූ කණ්ඩායමට හිමි වුණා. මෙහි දී විශේෂයෙන් කැපී පෙනුනේ මොවුන් සියලුම දෙනා එදින සිය සංගීත කර්ත්‍යවයන්ගෙන් මඳකට නවතා එකිනෙකාට ගරු කරමින් තම සුහදතාවය තව තවත් වර්ධනය කර ගත් ආකරයයි. මෙම තරඟාවලියේ මීළඟ පියවර ලබන අවුරුද්දේ මුල් භාගයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇති බවද සංවිධායකින් අප සමඟ පවසා සිටියා. 

Latest News

You may also like

Latest Videos

Hot Video

Colombo Mahanama Students Enter To Yashodaradevi Balika School  | මහානාම සිසුන් පිරිසක් කොළඹ බාලිකා විදුහලකට කඩාපනී
Yamaha
Seylan

Citizen of the Week

Mr. Samare  & Samare - Upcoming Stars Of Youth With Talent | රටම හිනැස්සූ දේශපාලන වොයිස් අනුකරණය - මිස්ටර් සමරේ & සමරේ මුල්වරට කරළියට ඇවිත් කී රස කතා - Citizen Of The Week Exclusive Video

Popular News


x OPPO